Recent content by helpWorld

  1. H

    software වැඩ්ඩෙක් ගෙන් උදවු .

    thanks. sms gateway eka karanne kohomda ban. dongle 1n sms 500 wage yawanta puluwanda ban.
  2. H

    software වැඩ්ඩෙක් ගෙන් උදවු .

    software වැඩ්ඩෙක් ගෙන් උදවු . මචන්ලා මට sms යවන app 1ක් හදා ගන්ට ඕනි .මේක හදා ගන්ට බැරි උනොත් ජෝබත් ඉවරයි බන් .:(:(:( මේ කොහොමද කරන්නේ කියන්ටකො .මන් දන්නේ vb. net . දවසකට sms 500 වගේ යන්නේ . gsm modem 1න් තාම කරන්ට හිතන් ඉන්නේ . ලොකු උදුවක් මචන්ලා
  3. H

    මේකටනම් හිනා ගිහින් පන යනවා

    මේකටනම් හිනා ගිහින් පන යනවා
  4. H

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    නිවන් සැප ලැබේවා!
  5. H

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    ඇයි බන් හෙනයක් වත් වැදුනාද
  6. H

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    ඔය මිනිසුන්ට පඩි කි දාහක් දෙනවාද බන් :no: :no:
  7. H

    Sinduwen Sinduwa II

    ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා හුනු කිල්ලොටයක් අරගෙන සීයා බුලත් විට හපනවා අනේ සීයෙ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ
  8. H

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    lagin yanata hari kiwa nam moko ne ban
  9. H

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    ඇයි බන් මුන්ට දෙයක් බැරි නිරිත දිග මෝසම් වැස්සේ වර්ධනයක් සමග අද දිනයේ බස්නාහිර, සබරගමු, දකුණ, මධ්‍යම, වයඹ පළාත්වලට වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් තව දුරටත් පවසන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි...