මෙහෙම ගැණු හිතන එක සදාරණද ?
මචන් EX GIRLFRIEND කාලෙකට පස්සේ හම්බුනා . ටිකක් කතා කලහම හිතන විදිහ ගොඩක් වෙනස් කියාලා හිතුනා . මේකිට දැනට ගෙදරක් නැ . රෙන්ට් එකට ඉන්නේ . දැන් පුතා නුවර ලොකු ඉස්කෝලෙකට යන්නේ . (GOVERNMENT)
A /L කරන්නේ ENGLISH MEDIUM ලූ . ENGLISH MEDIUM කරන්ඩ ගත්තට පස්සේ RESULT අඩු...