පොඩ්ඩක් කියනවද අලුතෙන් හදපු web site එකක් google search කරද්දි google එකෙ 1 st page එකට එන විදිහට ගන්නෙ කොහොමද කියල ...plz................
තව අපේ web site එකෙ name එකේ මුල් අකුරු google serch box eke type කරද්දිම web site එකෙ ful නම automa එන විදිහට හදන හැටිත් කියනවද........plz...