මම ඉන්නේ කුලියට ගේ වටේම ගස් තියෙනවා. ලයිට් කණුවේ ඉදලා මිටර් එකට තියෙන වයර් එක හරියේ ගහක් තියෙනවා. ගෙදර අයිති එකා ගමේ ලයිට් බාස් කෙනක් දම්මලා වයර් එක ගලවන්න ගියා. මම ඒ දවස් වල ගොඩක් Busy වෙලා හිටියේ Online වැඩක් කරන නිසා ඒ යාකට කිව්වට ඇහුවේ නෑ උගේ ගෙදර කියලා ඌ කරන්ට් එක උට ඕනේ විදියට කපනවා...