1. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මෙික තමයි අලුත් තත්වෙ දැන් මම කෙල්ලට කරදරයක් වෙන කිසිම විදියක වැඩක් කරන්නේ නෑ නෝමල් එකේ ඉන්නවා බස් එකේ ආවත් එයා ඉන්න පැත්තටවත් යන්නේ නෑ අනික මම දැන් මෙික නෝමල් කරල ඉන්න නිසා අනිත් කොල්ලෝ හිතන්නේ මූ මෙික නවත්තල කියල අර මම කිවුව අනිත් කෙල්ල දැන් වූ වැඩෙිට එන්ටර් වෙලා වූට කොල්ලෝ කියන්නේ බැහැපුස්...
  2. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මටත් එහෙම හිතෙනව මචන් කෙල්ල බයයි කොල්ලෙක්ට කැමැත්ත දෙන්න මොකද එයාට එහෙම වුණොත් ගෙදරින් ගොඩක් ප්‍රශ්න වලා මුණ දෙන්න වෙනවා කියලා
  3. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    කොල්ලෝ මම කියන්න ඔන දේ කියල තියෙන්නේ මෙිකේ සේරම කියවල බලන්න මුල ඉදල විස්තරේ තියනවා
  4. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මම හැම විස්තරයක්ම ඹයාලට කිවුවනේ සදුදාට පස්සේ අද තමයි කෙල්ලව මම දැක්කේ පුරුදු විදියටම පංති ගියවෙලේ අනේ මන්ද මට මෙි කෙල්ල අමතක කරන්නත් බෑ නිකන් පිස්සු වගේ කෙල්ල මට කැමතිත් නෑලු ඒත් එයාගේ යාලුවෙක් අත මට පණිවිඩයක් එවල තිබුණා මට පංති ඇරියම කවුද කස්ටියක් ගහන්න ඉන්නව කියලා මම හිතුවෙි එයාගේ අයිය...
  5. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මටනමි මෙි කෙල්ල තේරුමි ගන්න බැහැ මම හැම විස්තරයක්ම ඹයාලට කිවුවනේ සදුදාට පස්සේ අද තමයි කෙල්ලව මම දැක්කේ පුරුදු විදියටම පංති ගියවෙලේ අනේ මන්ද මට මෙි කෙල්ල අමතක කරන්නත් බෑ නිකන් පිස්සු වගේ කෙල්ල මට කැමතිත් නෑලු ඒත් එයාගේ යාලුවෙක් අත මට පණිවිඩයක් එවල තිබුණා මට පංති ඇරියම කවුද කස්ටියක් ගහන්න ඉන්නව...
  6. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මම මෙි බොරුවක් නෙවෙයි කියත්නේ සියල්ල සත්‍ය සිදුවීමි මට තවම මැර තර්ජන තියනවා මොකද ඒ කෙල්ල පලාත්සභා මන්ත්‍රී කෙනෙක්ගේ නංගිගෙ දුවෙක් මට ඒක නිසා ගොඩක් පරස්සමි වෙන්න කියල හැමොම කියනවා මට අදත් කෙල්ලව හමිබ උණා පංතියෙදි මට හිතෙන්නේ එයා ගොඩක් දුකෙන් හිටියෙ ගෙදර ගිහින් කියලා කරපු මොඩකම එයාට සමහරවිට තේරිලා...
  7. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස් එකට නැග්ග එකේ කොන්ද මම දන්න එකෙක් මම...
  8. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මම අයියේ A/L කරන්නේ කොමස් වලින් තමා කරන්නේ 2012 Exam එක
  9. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    ගොඩක් දුකයි මට මෙික කියන්න ඒත් නොකිය බෑ මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන...
  10. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    නැ බං කෙල්ල තමයි අඩාගෙන ගෙදර ගිහින් අමිමට කියලා තියෙන්නේ අයියත් ඒ වෙලාවෙි ගෙදර ඉදල තියෙන්නේ පස්සේ කෙල්ල මම එහෙඉදල එන කොට ගොඩක් දුකෙන් බලාගෙන හිටියේ මම ඇඩුවෙි නැතුව විතරයි
  11. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    ගොඩක් දුකයි මට මෙික කියන්න ඒත් නොකිය බෑ මම ඔයාලට මුලින් විස්තරේ කිවුවනේ මම කියන්නමි අද වෙචිච කතාව ඒක හැබැයි ගොඩාක් දුක්බර කතාවක් මම අද කෙල්ලගෙන් කැමැත්ත අහනව කියල කිවුවනේ උදේ අපව විභාගේ විභාගේ ඉවරවුණ ගමන්ම ළමයින්ව ගෙදර ඇරියා මම අහන්නෙයි කියල හිතපු චාන්ස් එක මට නැති වුණා මම කර වැඩෙි එයා යන බස්...
  12. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    අනිවා මචන් මම සදුදා ආයෙත් අහන එක අහනවමයි
  13. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    අනිවා මචන් මම සදුදා ආයෙත් අහන එක අහනවමයි
  14. H

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා

    මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා මම අද කෙල්ලෙක්ගෙන් කැමත්ත ඇහුවා කෙල්ල කලින් ඉඳල දැනන් හිටියේ මම එයාගේ පස්සෙන් එන බව අද තමයි මම ඒක හරියටම කියන්න මගේ හිතට ශකතියක් ආවෙි එත් මම කෙල්ලත් එක්ක කතා කරල මතෘකාවට එන කොටම මෙි මෙන කොලමක්ද කියලා හිනා වෙලා එතනින් දුවලා ගියා මමත් එයාගේ පස්සෙන්ම ගියා බලන්න...