ආයුබෝවන් යහලුවනේ . මම මේ එළකිරි එකට අලුත් කෙනෙක් නොවෙයි. මම ඉස්සර ඉඳල එළකිරි එක බලනවා. හැබැයි මට කවදාවත් elakiri ID එකක් තිබ්බ නැහැ. ඉතින් මම අද හිතුව account එකක් ඕපන් කරන්න කියල. හැබැයි ඒ ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන්.
මට PayPal ගිණුමක් තිබ්බ.එක හදල තිබ්බේ Malaysia Verify කරලා. එකත් මම ඉගන...