එදා අපි ගොබ්බයන්ය. ඔවුන් පොරවල්ය. ඒ එදා අපි Dialog පාවිච්චි කළ නිසාත්, ඔවුන් SLT පාවිච්චි කළ නිසාත්ය. එදා ඔවුන්ගේ connection stable ය, අපේ connection බාල ඒවාය.
එදා ඔවුන් කතා කළේ SLT ඔවුන්ට නොමිලේ අන්තර්ජාලය ලබා දෙන සේය. Dialog එක ජනතාව සූරා ගෙන කන බව ඔවුන් එදා කීවේය.
තත්වය මෙසේ වූවත් අපි ඩයලොග්...