Instant කාඩ් එකක් එපා කියන්න. මොකද instant කාඩ් එකක් ගත්තොත් කාඩ් නම්බර් එක අලුත් එකක් හම්බවෙන්නෙ.
ඒක නිසා දැනට තියෙන card එක damage වෙලා තියෙන්නෙ ඒක නිසා damage card early renewal එකක් කරල දෙන්න කියන්න. Rs.600/- charge වෙනව early renewal card එකට.
තිබ්බ කාඩ් නම්බර් එකම ගන්න පුලුවන් එතකොට. නම...