Recent content by Hirash

  1. Hirash

    IT degree help

    Try Saegis campus
  2. Hirash

    Inside IFS (IFS ඇතුලත)

    උඹ QA ද?
  3. Hirash

    Inside IFS (IFS ඇතුලත)

    මොනවද බන් උඹල කරන technologies?
  4. Hirash

    mac vs PC

    Spec එක කොහොමද? ගාන කීයද? Mac වල ගනන් දැක්කම තරු පේනව
  5. Hirash

    New IT Companies

    ගොඩක් ඒවට කෙල වේගෙන එනව පේන නිසා දැන්ම පඩි එහෙම කපල පටන් අරන් තියෙන්නෙ. ඉස්සර හම්බ වෙච්ච අමතර දේවල් ඔක්කොමත් නැති වෙයි කාලයක් යනකන්. කොච්චර කාලයක්ද කියල කියන්න දන්නෙ නෑ. සමහර විට අවුරුද්දක් උනත් වෙන්න පුලුවන්
  6. Hirash

    New IT Companies

    Place එක අවුලක් නෑ බන්. Technologies එහෙම හොඳයි. Agile Practices නම් ගොඩක් projects වල නෑ. මැරීගෙන වැඩ කරන්න වෙන්නෙ නෑ. ඉන්න එවුන්ගෙනුත් ගොඩක් අය හොඳයි
  7. Hirash

    What is your salary (2019)

    Age : 27 Experience : 3 years Salary : LKR 140K Aprox Field : IT
  8. Hirash

    New IT Companies

    :yes:
  9. Hirash

    Android Smart Watch

    TicWatch Express අමාරුවෙන් දවසක් අදින්න පුළුවන්. අනික් ඒවා පට්ට ගනන්නේ බන්
  10. Hirash

    New IT Companies

    වැඩ අනුව තමා working hours නම්. හොඳ තැනක් දන්න තරමින් නම්
  11. Hirash

    New IT Companies

    ISM APAC එකේ තත්වෙ කොහොමද දැන්. interview process එක, salary එහෙම කොහොමද SE?
  12. Hirash

    New IT Companies

    එල එල
  13. Hirash

    New IT Companies

    Any idea?