Recent content by Hiru7

  1. H

    driving licence HELP !!!!

    Medical certificate ගන්න කෙනාගේ photo එකක් එකේ අලවනවා. සමහර අය වෙන අය එවලා හොර certificate ගන්න නිසා එයාලා දැන් photo ගන්න එක එ‍වෙලම කරනවා. නිවැරදි පුද්ගලයාම එක කර ගන්නා ඕනේ නිසයි එහෙම කරන්නේ....
  2. H

    driving licence HELP !!!!

    National Transport Medical Institute තියෙන්නේ නුගේගොඩ st Johns boys schoolඑක ඉස්සරහා slt office එක් ලග. හොයාගන්න ලේසියි. High level road eka අයිනේ තියෙන්නේ. ඒ වෙලාවෙම ‍ Medical එක දෙනවා. photos වලටත් එක්ක Rs. 750/=යි ගන්නේ.වේරහැර වගේ ‍ගොඩක් වෙලා පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ගොඩක් අය මේගැන දන්නේ නැහැ...
  3. H

    driving licence HELP !!!!

    තව register‍ වෙන්න medical එකට අමතරව උප්පැන්න සහතිකේ original copy එකයි ID card එකයි ඔයාගේ address එක ID එකේ address එකෙන් වෙනස් ‍ වෙනවා නම් එය සදහන් කරලා ඔයගොල්ලො ලියපු letter එකකුත් අරන්යන්න. මතක ඇතිව උප්පැන්න සහතිකේ original copy එකම අරගෙන යන්න. තව ඹයාලා යනකොට ඹයාලාගේ ID එකේ නම හොදට...
  4. H

    driving licence HELP !!!!

    මමත් driving license එක ගන්න ඉන්නේ. මට මේ මාසේ අන්තිමට trial තියෙන්නේ. මම ගන්නේ class B. ඒ කියන්නේ All cars/dual purpose – GVW<=3500kg< Passengers<=8, Trailer,=250 . ඒක නිසා මට ගියේ registration chargers 2,000/= මේක ගෙව්වේ වේරහැර Office එකට. මුලින්ම වේරහැර ගිහිල්ලා register‍ වෙන්න ඹ්නේ. එතකොට...