1. H

    Galaxy sII

    macho umba baya nethiwa ganin ,,, korea inna ekata kiyapan kt hari sk hari thibuna ekak danna kiyala lg(U+) danna epa kiyapan.lg lankawe weda ne , 4n 1 korean nam eka original patta......
  2. H

    මහත් වෙන්න විදියක් කියා දෙන්නකෝ

    මචන් උදේට සුදුකිරිත් එක්ක වටේ අයින්කරලා පාන් කාපන්. හැබැයි කිරි එකට සීනි පුළුවන් තරම් අඩුවෙන් දාපන්. බත් කාලා මී කිරි කාපන්. මාස දෙක සෙට් වෙනකොට අනිවා 10KG වැඩිවෙනවා.
  3. H

    මුස්ලිම් අය එලවන්නෙ ඕනි ඇයි?

    මේක ලියපු එකාගේ උප්පැන්නේ තත්තාගේ නමට තියෙන්නේ අල්හාජ් මොහමඩ් සිරිපාල කියලා වෙන්න ඇති...... අනේ නිකන් කඩේ නොයා ඉඳපන්.....
  4. H

    රටින්_එවන_පෝන්

    smart phone 1k nam aulak ne. korea wala sk kt line thiyena Samsung phone lankawe weda, eth lg line thiyena phone koreawen pita weda ne macho........
  5. H

    ජංගම_දුරකථනය_සහ_අපි

    නියමයි බන් පට්ට. මල් කඩල හමාරයි
  6. H

    මේ බඩුව ලාබද හොන්ද?ද

    ඕක වැඩක්‌ නැ බං ඉක්මනින් අවුල් වෙනවා.