සොරි බ්‍රෝ. Duty free එකෙත් නෑ ඔය ගානට
බ්‍රෑන්ඩ් එක අනුව තමා මචං අඩු වැඩි වෙන්නේ. ගසන උං ඉන්නවා.
පහුගිය දවසක ගිය තැනක අංකල්ලා 3 ක් ආවා Blue Label එකක් අරං. වයස හැටියට ගසාගන්නත් බෑ. තුං කාලක් විතර ගහලා සර්ව් කරපු මල්ලිට කොටෙත් දීලා ගියා.
හැබැයි ඒවගේ උං මෙහෙම දෙන බෝතල් හොය හොය වාත වෙන්නේ නෑ...