තමන්ගේ wife හැර අනෙක් ගැහැනු පස්සෙ යන elakiri එකේ ඉන්න අයට බයක් නැද්ද පව් ගැන. ඔය ගණිකා සේවනය, office එකේ ඉන්න ගෑනු අය සෙට් කරන් ඉන්න අය එහෙම ඇතිනේ.
මට නම් හිතෙන්නෙ මෙහෙම දෙයක්.
" බෞද්දයෙක් ලෙස උත්පත්තිය ලැබූ අප මහා භාග්‍යවන්තයන්ය. මෙම දුර්ලභ ආත්ම භවය අපට ඉතාමත් කලාතුරකින් ලැබෙන දෙයක්. මෙම...