Recent content by hospitalguy

  1. H

    දුෂක දොස්තරවරු

    හැම හොස්පිටල් strike එකම දොස්තරලා පිට පටවන එකට මම විරුද්දදී. මොකද දොස්තරලා දැන් මාස 1 කට විතර උඩදී ස්ට්‍රිකේ එකක් කරේ අවුරුදු 5 කට විතර පස්සේ. තැන තැන පොසි පොසි සිදුවීම් තිබුන ඒවා හුඟකට හේතුව දේශපාලන ඇඟිලි ගැසීම්. ප්‍රශ්නේ තියෙන්නේ වෙන මිනිස්සු කරන strike දොස්තරලගේ account එකට වැටෙන එකයි...