මේ කතාව මන් පුද්ගලිකව දන්න දෙයක් බං , මගෙ කෙල්ල ගවර්මන්ට් කැම්පස් එහෙක , මන් ප්‍රයිවට් එහෙක , කල්ලගේ කැම්පස් එකේ උන් රැග් සීසන් එකේ මේක දැනගෙන නොකරපු දෙයක් නෑ , අන්තිමේ බෝඩ් වෙලා ඉඳල ඒක අතැරලා දාල ගෙදර ඉඳන් එන්න ගත්ත... මටත් කරකියාගන්න දෙයක් නෑ මොනා කියල කරන්නද බං , අපි කාට කියල කියන්නද ? අනික...