චෙෆ් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නත් සැහෙන සල්ලියක් ඕනි නේ යාළුවා. කොහොමද අවුරුදු 23 ක් වෙලා
ආයෙත් ගෙදරින් සල්ලි ඉල්ලන්නේ?
වෙලාවක මැරෙන්න හිතෙනවා මට. මම ඉන්ටර්නෙට් එකෙත් හොයලා බැලුවා ජීවිතය නැති කර ගන්න තියෙන ක්‍රම.
ඒත් මචං, මම ජීවිතය නැති කර ගත්තොත් පවුලේ අනික අය සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද?
ඒ හින්දා...