I Love Mahinda වන මාගෙන් විශේෂ ප්‍රකාශයක්
ඇත්ත වශයෙන්ම මා මේ ගිණුම පාවිච්චි කළේ මහින්ද මැතිතුමාගේ ආධාරකරුවෙකු ලෙස පෙනී සිටිමින් ඔහුගේ ඇති වැරදි සියුම් ලෙස උපහාසයට ලක් කිරීමටයි .:cool: මෙයට කියන්නේ parody කියාය.
එහෙත් සමහර එළකිරි සාමාජිකයින්ට මාගේ ක්‍රියාකලාපය පිළිඹදව කිසිඳු අවබෝධයකින් තොරව මා...