ඒක තාම launch කරල නෑ. මම කියල තියෙන්නෙ මාකටින්ග් වලට යන වියදම ටිකක් අඩු කරගන්න ඕනෙ කියල.. ඒ නිසා දෙකම එක ලග launch කරගන්න පුලුවන් උනොත් ගොඩක් හොදයි.. ඒක පෙබරවාරි අග වෙනකොට launch කරනව. ඒ එකේ proposal, prototype initial stage සහ ඉතුරු දේවල් ජනවාරි අග වෙද්දි කැමති අයට දෙන්න පුලුවන්. Head start...