ටොරින්ටන් පාරේ කොන්ඩම් මැෂිමක්
උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ මූලික ස්ථානයක්
උපත් පාලන කොපු සම්බන්ධව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා
හරියටම විශ්වාස නැති උනත් ඊජිප්තු පැරැණ්නන් පැරෆින් ඉටි තවරපු ලිනන් රෙදි උපත් පාලන කොපු විදිහට පාවිච්චි කළා කියලා කතාවක්...