මං කෙල්ලො පස්සෙ යන්නෙ නෑ මොකද මට personality & money නෑ.ඉතින් බොරුවට ගිහින් චාටර් වෙන්න වැඩක් නෑ.මගෙ යාලුවනම් කෙල්ලො දෙන්නෙක් පස්සෙ ගියා.පස්සෙ උෟත් මං වාගෙ වැඩේ අතෑරලා පැත්තකට උනා.හැබැයි මට දුකක් නෑ මොකද කෙල්ලො නිසා කොල්ලො විඳින දුක් දැකලා තියෙනවා.එ් නිසා තනිකඩව පැත්තකට වෙලා ඉන්න එක සැපයි මටනම්.