Recent content by idontknow

  1. I

    podi help ekak denna.. wadi dura eganeemata

    මට තව යළුවෙකුත් කිව්වා... ස්තුතී...
  2. I

    podi help ekak denna.. wadi dura eganeemata

    සල්ලි නම් අවුලක් වෙන්නේ නැහැ මචන් යොදවන එක වටිනවා කියලා confirm කරගන්න එක තමයි මට ඔනේ......
  3. I

    podi help ekak denna.. wadi dura eganeemata

    මම කලිනුත් thread දැම්මා මගෙ අධ්‍යාපනයට උදව් ඉල්ලලා. මගෙ වයස අවුරුදු 27 නිසා degree එකක් කරන්න යෙදවන කාලය වැදගත්ද කියලා අහලා. මේන්න ඒ thread http://www.elakiri.com/forum/showthread.php?t=1431279 එතනදී ගොඩක් අය කිව්වේ IT filed එකේ කරන්න ආසා නිසා BIT වගේ degree එකක් කරන්න කියලා...
  4. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    bohoma thanks machan help karapu seratama. mama dan work karana thana thawa duratath salary ekakata wada karanna baha. ethin mama decide kara garment side eki podi job ekak karana gaman. thawa duratath egana ganna. last week CV 2,3 k dunna mama hethanawa eyala call karai kiyala.
  5. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    machan' thanks. mama thawa danna ayya kenekugen ahanna one. oya filed eka change karada? issllama job ekak hoya ganna one. mokada thawa duratath mehi wada karanna baha. profit ekak naha..
  6. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    thanks machan' depressed wela hetiye ban. mama hethuwe. dan mata no time kiyala.... :(
  7. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    thawa duratath karapu job eka karanna baha. kisima profit ekak naha. eka nesa mama wena job ekak hoyaganna wenawa 1st. :(
  8. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    CCNA nam naha bro..' A+ nam tiyanawa/// :( :( eka ethin madi nee....
  9. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    godak isthutee machan.. mama hethuwe.. mata mokuth karaganna bare wei kiyala.... dannema nathuwa time eka yanawa.
  10. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    machan mama job ekak set karagana. BIT eka karanna patan gannawa degree ekak nathuwa baa ne.
  11. I

    mage jeewithayata balapana problem ekak.. help me.

    මම දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. ඔයාලගෙන පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා. විහිළුවට ගන්න එපා මම උසස්පෙල කරලා ඉවර උනාට පස්සේ (මට B.B.S තියෙනවා කොමස්වලින්. කොමර්ස් එපා වෙලා තියෙන්නේ ඉදිරියට කරන්න.) මට උවමනා උනේ පරිගණක අංශයෙන් ඉදිරියට මොනවා හරි කරනවා කියලා. ඉතිං මම A/L ඉවර උන...