ස්තුතියි
මම මේ අලුත් එකවුන්ට් එකකින් ආවට එළකිරි එකට අලුත් නෙමෙයි. මම දැන් ආවේ එළකිරි එකට ස්තුති කරන්න. මගේ ජිවිතේ වෙනස් කරේ මේ එළකිරි එක,
මිට අවුරුද්දකට විතර කලින් මම හිටියේ සැහෙන මානසික පිඩනයකින්. මම ජීවිතය නැතිකර ගන්න හිටපු කෙනෙක්. ඒ ගැන විස්තර මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙයි...