Recent content by i'm_gay

  1. I

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    ඒ කාලෙත් yahoo chatrooms වලයි කපුටා එකෙයි ගොඩක් gay අය උන්න.ඒ කාලේ මරු .
  2. I

    උබලගේ ලිංගික ජීවිතේ කොහොමද ?

    බැදලා බලපන්කො
  3. I

    උබලගේ ලිංගික ජීවිතේ කොහොමද ?

    නැහැ. . ගෑනු එපා උනා.
  4. I

    උබලගේ ලිංගික ජීවිතේ කොහොමද ?

    බැන්දට පස්සේ gay උනා . සිම්පල්
  5. I

    සමලිංගික ආදරය

    adare kiyanne sex witharak nemei neda :yes:
  6. I

    සමලිංගික ආදරය

    සමලිංගික ආදරය ගැන විස්වාස කරන්නේ කව්ද.ලංකාවේ ගොඩක් අය මේ ගැන කතා කරන්න බයයි සහ ලැජ්ජයි. මම සමලින්ගිකයෙක් වීම ගැන ආඩම්බරයි . ඔයාලගේ අදහස් මොනවද .