Recent content by Imash92

  1. I

    මට පොඩි ලෙඩක් මේකට කරන්න දෙයක් කියන්න

    මගේ පොඩි ලෙඩක් තියෙනවා PVT Hospitel OPD එකෙන් ඇගේ එක්තරා තැනක් සුද්ද කරා ඒ ඊට පස්සේ තව ලෙඩක් හැදුනා උන්ගේ Hospitel එකට පාඩු වෙන නිසා උන් මට මොකක් හරි කලා කියලා මට හිතුණා ඒ වෙලාවේ චැනල් කරලා බෙහෙත් ගන්න ගියා ඒ ඩොක්ට මාව වවාගෙන කනවා කියලා මට හිතෙනවා මට තියෙන්නේ පොඩි ලෙඩක්. ලෙඩේ ටිකක් හොද...