විලාසිතා හා සංස්ක්රෘතික කෝලම්.
"මැඩම් .. ඔයාගෙ බිකිනිය නියමිත ප්රමාණයට වඩා කොටයි.
ඇඟ නිරාවරණය වීම අවසර ප්රමාණය ඉක්මවා යාම නිසා ඔයාට දඩයක් නියම කරන්න වෙනව."
1954 ඉතාලිය ( නෙතූනෝ ).
ඒ තමයි වික්ටෝරියානු සංස්කෘතියේ කෝලම් සීමා යුරෝපයේ බොහෝ රටවලට වගේම ඉතාලියටත් බලපාපු අවධිය.
වික්ටෝරියානු...