Recent content by Indi_W

  1. I

    Need A Help

    okay
  2. I

    Hotel උදව්

    බම්ප් මචං
  3. I

    HELP : Kettu Wenna Oone.

    නිතර බඩගිනි එනවා නං metfromin 500mg ටැබ්ලට් එක ගානේ දවසට බොන්න. උදේ කෑමෙන් පස්සේ. එතකොට කෑම කන්න හිතෙන්නේ නැහැ එච්චර. කොයිකටත් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා බලලම ගන්න මේක.
  4. I

    මස්

    මට සත්තු ගැන අනුකම්පාක් තියෙනවා, හැබැයි ඊට වඩා මිනිස්සු ගැන අනුකම්පාවක් තියෙනවා. වැඩිය වටින්නේ වල් ඌරෝ වගේ වගා විනාශ කරන සත්තුද, නැත්තන් මිනිස්සුද? මගේ අදහස් සමපාත මෙතනටයි. http://ravaya.lk/?p=169289
  5. I

    මස්

    දැන් එහෙනං මේක සත්තුන්ගේ ලෝකේ කියලා උබ ළමයි හදන්නේ නැතුව ඉන්නවද? මිනිස් ජනගහනය එක්කෙනෙක් හරි අඩු කරන්න පුළුවන් නි කියලා උබ එහෙම ඉන්නවද? බොරු බයිලා වැඩක් නැහැ බං. යථාර්තය දැකපන්. ගිහිල්ලා බලපන් ඈත ගම් වලට ඒවායේ ඉන්න මිනිස්සු විදින දුක. ලංකාවේ තියෙන අවුල තමයි මොකෙක් හරි එකෙක් මොකක් හරි ගොන් අදහසක්...
  6. I

    SLIIT MBA COURSE HELP!!!

    බම්ප් එකක්. කවුරු හරි උදව් කරයි.
  7. I

    විමල්ගේ ගෝලයා [Video]

    පොර මොකක් හරි වැඩකට හවුස් එකෙන් එලියට ගිහිලා ආයේ ඇතුලට ඇවිල්ලා තියෙන්නේ විරුද්ධ පක්ෂේ ආසන තියෙන දොරෙන්. ඊට පස්සේ එතන වාඩිවෙලා ඉන්න UNP පසුපෙළ මන්ත්‍රීලා එක්ක කයියක් ගහලා. ඒක මේ නිවුස් එකක් කරලා දාලා තියෙන්නේ. (ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු වැඩි නිසා, විරුද්ධ පක්ෂේ ආසන වලත් වාඩි වෙලා ඉන්නවනි.) හැබැයි...
  8. I

    මස්

    හා එහෙනං මේ උගත් මහත්තයා දන්නා දේ කියලා දෙන්නකෝ කුණුහරුප නොකියා. උගත් කම පෙන්වා භාෂාවෙන්. පව් බං උබ. ඉන්ටර්නෙට් ඒකෙ කුණුහරුප කියලා පොර ටෝක් දුන්නට ,මෙතිනින් එලියට බැස්සම ඇත්ත සමජේදී මිනිහෙක්ගේ මුණ දිහා කෙලින් බලලා කතා කරන්න ශක්තියක් නැහැ. ගැටලුවක් තේරුම් ගැනීමේ ශක්තියක් නැහැ. සිරාවටම පව්...
  9. I

    මස්

    ලංකාවේ වනාන්තර වල ප්‍රමාණය එක්ක බලද්දී අලි ඉන්නවා ඔනිවටත් වඩා. ඒවායේ ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා ඉන්නවා. ඇතා කියන්නෙත් අලියාම තමයි. ඇතාගේ වෙනස ඌට දල දෙකක් තියෙන අලියෙක්. ඇත්තු කියලා වෙනම කුලයක් නැහැ. මිනිස්සු ගත්තම සමහර මිනිස්සුන්ගේ තට්ටය තියෙනවා, සමහර අයගේ නැහැ. ඒ වගේ තමයි. වෙන වෙනසක් නැහැ...
  10. I

    මස්

    එහෙනං මොකද බං ඔසී වගේ රටවල් වල කැන්ගරුවන් දහස් ගණනක් වසරකට මරන්නේ. එහෙම කරන්නේ සමතුලිතතාවය තියා ගන්න තමයි. නිකං කොළඹ ඉදන් බයිලා කියලා වැඩක් නැහැ. පොඩ්ඩක් ඈත ගම් වලට ගියාම තේරෙනවා වන සතුන්ගේ ගහනය ඉහල යෑම නිසා මිනිස්සුන්ට වේලා තියෙන වින්නැහිය. ඒකෙ යම්කිසි පාලනයක් කරනවා නං දෙගොලොගේම පැවැත්ම...
  11. I

    විමල්ගේ ගෝලයා [Video]

    විමල් ඇරෙන්න පොරගේ පක්ෂේ මන්ත්‍රීවරු ඔක්කොම අයින් වෙනවයි කියලනි කියන්නේ.
  12. I

    මස්

    මේ යන විදියට වගා කරන මිනිස්සුන්ට මැරෙන්න තමයි වෙලා තියෙන්නේ සත්තුන්ට තැන දීලා. රාවය පත්තරේ ගියා, තවමත් යනවා වික්ටර් අයිවන් ගේ ලිපි පෙළක්. කියවලා බලහන් ඉන්න ගමන්. පුළුවන් නං මේක බලන්න http://ravaya.lk/?p=169289
  13. I

    Honda GP1 2012 or Toyota Vitz 2017

    2012 හයිබ්‍රිඩ් නේද? දැන් නම් පරණ වැඩි. විට්ස් 2017 ට යන එක හොදයි කියලයි මගේ අදහස.
  14. I

    මස්

    මොන බූරුවෝද බං මේ පොස්ට් හදන්නේ. ඔසී වල වසරකට කැන්ගරුවෝ සැහෙන ප්‍රමාණයක් මරනවා. එහෙම කරන්නේ උන්ගේ සත්ව ගහනය පාලනය කරන්න. මී හරක් ෆේස්බුක් පේජ් හදාගත්තාම ඔහොම තමා. ලංකාවේ උනත් දැන් ගම් වලට ගියාම තේරෙනවා තත්වේ.වල් ඌරෝ, මොනරු, මුවෝ වගේ සත්තු සැහෙන්න වැඩියි. වගාවක් කරගන්න බැහැ. අලි උනත් එහෙමයි...