මම දන්නේ නෑ උඹට මේක කියවන්න ලැබෙයිද කියලා. Love කියන්නේ relative දෙයක්. උඹ කොච්චර කිව්වත් මේ විදියට මට වෙන කා ගැනවත් හිතෙන්නේ නෑ, එකී ළමයි 10ක් හදාගෙන ආවත් මම බාර ගන්නවා, එයා මගේ 1st love එක කියලා ටික කාලයක් ගිහින් වෙන එකෙක්ව සෙට් උනාම ඔය මොන බයිලාවක්වත් මතක් වෙන්නේ නෑ. එතකොට හිතෙයි මම මොන රට...