ගෙදර හදාගත්ත mask පාවිච්චි කරන අය අනිවාර්‍යෙන්ම කියවන්න.
ඇයි මේ වෙලාවෙ අපි mask එකක් දාන්නෙ?
1. වෛරස් එක අපේ ශ්වසන පද්ධතියට අතුලුවෙන එක වලක්වන්න
2. අපිට රෝග ලක්ෂණ තියෙනවනම් අපෙන් වෛරස් එක වෙන කෙනෙකුට සම්ප්‍රේශනය වෙන එක වලක්වන්න.
මොන දේ වුනත් හරියට වෙන්න නිසි ප්‍රමිතියක් තියෙන mask එකක්...