Recent content by indika_di2s

  1. I

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    Hospital wala wada karana un innawada? Pneumonia tiyana patients la ge wadi wiimak tiyanawada?
  2. I

    Electric Cars

    එංගලන්තේ මෙහෙම නම් ලංකාවේ කුමන කතාද :P https://youtu.be/B0f0_hqWdTk https://youtu.be/B0f0_hqWdTk :eek::eek::eek::eek:
  3. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    ඇයි බන් එපා කියන්නේ 141 නම් හොදයි තමා
  4. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    ලොල් :rofl: සිරාවටම හොද බාසෙක් නැතිව ඕවගේ හොද නරක නම් කියන්න බෑ. colombo සමහර පැතිවල ඒවා පට්ට චා කියන්නේ
  5. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    Charging points තියනවනම් හොදයි ඉතින්
  6. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    ආයේ no argument here මන් පෙට්‍රෝල් කෙරිල්ල මොනා වෙතත් මගේ අවුල පරණ එකක් ගන්න වෙන එක.:oo: Aqua brand new දැන් 40න් එහා නේ :no:
  7. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    අවුරුදු 5ක ලීසින් මරාලය කට කරගහන කොට හොදට හිතල බලන්න එපැයි මචෝ :D
  8. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    තැනක් යු මචන්. mazda 3 නම් සුපිරි තමා :yes:
  9. I

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි

    මචන්ලා මට කාර් එකක් ගන්න හෙල්ප් එකක් ඕනි මන් දැන් අවුරුද්දක විතර ඉදන් හොද වාහනයක් හොයනවා.මන් ගොඩක් ආසයි mazda 3 ,lancer ex ,swift auto ,honda civic fd 1,fd 4 වගේ ඒවාට. civic parts ගණන් කියන්නේ ඇත්තද? මගේ බජට් එකට හරියන්න තියෙන්නේ ඉතින් 2008 වගේ ඒවා තමා.(මන් හිතන්නේ :confused:) හැබැයි මන් දැන්...
  10. I

    QuestNet starts there business as Lotus Marketing (Pyramid Scam)

    This is a real scam:shocked:.The people, that say "these things are real", are already brain washed. so there is no chance for us to convince them this is fake. Their brain is already hacked:confused: by the so called "quest" people. If you say this system works .then saw some proof?:yes...