ඔබ ගැන අනුකම්පා කරනවා. වෙන කරන්න දෙයක් නෑ. පුද්ගල වෛර නිසා ඔබ මුලා වෙලා නේද ? සෝපාක සෝතාපන්න උනේ පොතේ දැනුමෙන්ද ? පටාචාරා, කිසාගෝතමී, දාරුචීරිය තව ඕන තරම් නම් සිහිපත් වෙනවා. දැනුම කරපින්නාගත් බොහොම දෙනෙක් දැනුමෙන් සන්නද්ධ උනා මිස ප්රඥාවෙන් ඉහලට ගියේ හෝ දහම යථාවබෝධ කරගත්තේ නෑ නේද ? වක්කලී...