ශ්‍රී ලංකා ටෙලිකොම් එක නම්, ඉන්දියාවට වගේ විකුණලා දැම්මා නම් හොඳයි. Dialog හරි දැනට ලංකාවේ තියෙන Telecom service provider කෙනෙක්ට දෙන එක නම් කොහොමත්ම හොඳ නෑ. ඒකාධිකාරයක් ගොඩ නැගෙනවා. අලුත් ආයෝජකයෙක් ගේන තරමට හොඳයි. ගොඩක් වෙලාවට අල්ලිරාජා සුබාෂ්කාරන් Telecom එක ගනියි. Lyca Mobile එක ඒ පාරෙන්...