skype වත් කරගන්න පුලුවන්ද ගොබිලෝ ඕකෙන්. මෙන්න බලපන් technology දියුණු වෙන හැටි http://www.slt.lk/content/slt-partners-15-global-telcos-connect-continents-sea-me-we-5-cable-system
SLT එකෙනුත් 100Gbps cable system එකක් ගේනවා 2016 වෙද්දී , dialog එකේ 100Gbps cable system එක 2015 වෙද්දී වැඩ. තොපි...