බක් මහේ අසිරිය...
මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් අව පසළොස්වක පොහොය දිනකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය. යුද බිය දුරැලා...