නොගෙන ඉන්න එක තමා හොදම.
මම හොද වෙලාවට prius එක දුන්න 2020 april, 2020 january දාල තිබ්බ අලුත් එක මගෙ unregistered , මෙහෙන් clear කරගද්දිත් අව්ලක් උනෙ නැහැ ඒ කාලෙ shape. කිසිම අව්ලක් නෑ ගොඩ ගියා නූලෙන්.
දැන් ඉඩම් තමා ගන්න ඕන machan. මන් උනත් දැන් වාහනෙ දෙනවනම් කියන්නෙ ලොකු ගනන්, හෙතුව market...