Recent content by inshanabc

  1. I

    කොලබට ඩිජිටල් ටීවී දීලා

    දැන් මම කෝල් කරා. ඔය ගැජට් එක උන් දෙනවලු. ඇනලොග් ඇන්ටෙනාවට ඔය ගැජට් එක හයි කරලා ඊට අමතරව ස්මාට් කාර්ඩ් එකක් සෙට් කරන්න ඕන ලු. එතකොට ලු චැනල් පේන්නෙ. බම්බලපිටියෙන් ලු බ්‍රෝඩ්කාස්ට් කරන්නෙ. මට නම් වැඩේ ටිකක් සැකයි. ඔය DVB Converter එකට Smart Card ගහන version එකකකුත් එනවද?
  2. I

    WANTED__Bell_4G_Dehiwala

    දෙහිවල අවට, බෙල් 4G Connection 2ක් ගන්න තැනක් කියනවද? ඉක්මනට ගන්න ඕන. ගාන කීයද? (55GB Package)
  3. I

    Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක

    Wiring Diagram : වයරින් ඩයග්‍රම් එක ගෙදරකට අලුතින් විදුලි සබදතාවක් ගන්නකොට පොඩි මඩුවක් ගහලා ඒකේ හයි කරන බෝඩ් එකේ පරිපත විස්තරක් දාන්න පුලුවන් ද? ෆොටෝ එක්ක නම් ගොඩාක් හොදයි. ලොකු උදව්වක්.