ඔව්, ඒකත් එකක් බං. Skinඑක ගත්තොත් ඒකෙන් හමේ තෙතමනය නම්‍යශීලීතාව වැඩිදියුණු කරනවා. ඒක නිසා හම රැළිවැටෙන එක නතර වෙනවා(පාළනය වෙනවා)
ප්‍රධානම දේ තමයි අපේ ඇඟේ සන්ධි අතර තියන කාටිලේජ් ආරක්ෂා වෙන නිසා සන්ධි වේදනා ඉදිමුම් නතර වෙනවා. යූටියුබ් එකේ තියනවා Anatoly කියලා චැනල් එකක් gym prank කරන ඩයල්...