මෛත්‍රි ආණ්ඩුව පාසැල් තුළ මුදල් අය කිරීම Ş
පසුගිය ජනවාරි 28 වන දින, එනම් තාවකාලික ආණ්ඩුවේ අතුරු අයවැය ඉදිරිපත් කිරීමට පෙර දින අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලදී. චක්‍රලේඛ අංක 05/2015 ලෙස සඳහන් මෙය සියලුම පළාත්,කලාප හා කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ටත්,සියලුම්...