Recent content by IO-sirisena

  1. I

    දහම් සිරිසේනගේ 'BMW i8 වාහනයේ'(PHOTOS)

    දහම් සිරිසේනගේ 'BMW i8 වාහනයේ'(PHOTOS) ජනාධිපතිගේ පුත් දහම් සිරිසේන මහතා ලංකාවට ගෙනෙන ලද නවතම වර්ගයේ සුපිරි BMW i8 රථයක් පිළිබඳව මේ වන විට සමාජ ජාල වෙබ් අඩවිවල දක්නට ලැබෙනවා. එහි වටිනාකම ලංකාවේ මුදලින් රුපියල් 21,496,250.00 ක් බවත් එහි දැක්වෙනවා.