Recent content by IOD153

  1. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    මචන් එතන වැඩ කෙරෙන විධිය පොඩ්ඩක් පැහැදිලි කරනවද? අපි කියන්න ඕනේද මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බවෙන්න ඕනේ කියලා. නැත්නම් මුලින්ම doctor කෙනෙක් අපිව පරීක්ෂා කරලා අදාල specialist කෙනෙකුට යොමු කරනවද?
  2. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    treatment kale normal doctor kenekda nathnam specialist kenekda?
  3. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    නැහැ. දවසක් උදේ පාන්දර නැගිටිනකොට තමයි කට අරින්න බැරිව තද වේදනාවක් දැනුනේ. ඊට කලින් දවසෙත් කිසිම වෙනසක් තිබුනේ නෑ.
  4. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    එතන නොමිලේ ප්‍රථිකාර කරනවාද? කොටුවේ ඉඳලා එතනට යන්න ඕනේ මොන බස් වලද?
  5. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    මේ ලෙඩේ හැදිච්ච මුල් කාලේ මම සාමන්‍ය doctor කෙනෙක් ළඟට ගියා. කාලයක් යද්දි ඉබේම හරි යයි කියලා තමයි කිව්වේ. වේදනාව අඩු වෙන්න බෙහෙත් දුන්නා. කට අරින වහනකොට දැනෙන වේදනාව අඩු උනත් කට අරිනකොට පැත්තට යන එක, popping sound ඇහෙන එක, කෑම කනකොට වේදනාව දැනෙන එක තාමත් තියෙනවා. ඒකයි specialist කෙනෙක්...
  6. I

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු

    Help Needed - මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරු මම කට අරිනකොට හක්කේ එක පැත්තකින් සද්දයක් එනවා (popping sound). කට ඇරෙන්නේ පැත්තට ගිහින්. කෑම කනකොට තද දෙයක් හැපුවොත් හක්කෙන් ඒ පැත්තේ වේදනාවක් දැනෙනවා. මේ ගැන ඉන්ටනෙට් වල හොයල බැලුවම මට දැනගන්න ලැබුනේ මේක TMJ disorder කියන රෝගී තත්වය කියලා. මේ ලෙඩේට...