Recent content by iOnline

  1. iOnline

    Torrent To Google Drive | Unlimited | Direct Link |

    https://yts.mx/torrent/download/8DCCE8447B8C317602B9B4C18BA817EA2589BB06
  2. iOnline

    Uber Eats

    You don't need another phone. Just add Uber eats into parallel space and create a new account. Thank me later 😉
  3. iOnline

    Aliexpress Refund

    මේ දවස් වල AliExpress එකෙන් order කරන ඒව එනවද? 11.11න් මොනවහරි දාන්න බැලුවෙ.
  4. iOnline

    බෙහෙත් සඳහා clinical trials අවශ්‍ය ඇයි?

    "Our Association has done an in-depth survey of research literature looking for such credible trial evidence regarding the drug Sudarshana. Though there were few animal studies showing some physio-chemical properties of the drug, there were no data from human trials. Hence as Clinical...
  5. iOnline

    මේක නම් බලන්නම ඕන documentary එකක්

    It's truly an eye opener. For those who are interested The Blue Planet (2001) Planet Earth (2006) Blue Planet 2 (2017) Dynasties (2018)
  6. iOnline

    සිංහලු , උඹලට එපාම කරපු සිංහල youtubers ල කවුද?

    අර සිංහල සුද්දා කියල කියල චැනල් එක අශේන්ගෙලු නේද?🤔
  7. iOnline

    Dialog 80 Gb vs Mobitel 50/100Gb

    එළ👍
  8. iOnline

    Dialog 80 Gb vs Mobitel 50/100Gb

    ඩයලොග් වල Zoom, Microsoft, Google වගේ selected ඒව ටිකක් විතරයි නේද පුළුවන්? දන්න තරමින් මොබිටෙල් එකේ Netflix, Instagram, Tiktok, Adult content, Torrents, VPN වගේ ටිකක් තමයි blocked.
  9. iOnline

    Questions dialog or mobitel unlimited youtube package eka gana danne kwda?

    මං ඔය දෙකම use කරල තියනවා. Mobitel වලදි background data වලට සල්ලි කැපෙනවා. එහෙම වෙලා phone එකේ credit බැලන්ස් 0 වුණොත් අර ඇක්ටිවේට් කරපු youtube package එක use කරන්නත් බෑ. පට්ට පාඩුයි. Dialog එකේ නම් එහෙම කේස් එකක් නෑ.
  10. iOnline

    අත් වැඩ (.)(.)

    Key please
  11. iOnline

    Bike Car one Day transfer කරද්දී RMV ඒකට දෙන letter Help

    දැන් One day service දානව නම් වාහනේ පරණ අයිතිකාරයයි, transfer කරගන්න එක්කෙනයි දෙන්නම ඉන්න ඕන. ඉස්සර වගේ certify කරපු ලියුමක් තිබුණට බෑ.:(
  12. iOnline

    SLT 4G LTE Billing advice

    එහෙම සීන් එකක් තමයි තියෙන්නෙ. මාත් billing date එක මාසෙ පළවෙනිදාට දාගන්න කියල හිතල තමයි පළවෙනිදා දවසකම connection එක ගත්තෙ. ඒත් billing date එක 16 වෙනිදට වැටිල තිබුනෙ. ඇහුවම කිව්වෙ connection එක කවද ගත්තත් SLT 4G වල billing date එක 16 වෙනිදලු. ඒක වෙනස් කරගන්න ඕන නම් connection එක ගත්තු branch එක...
  13. iOnline

    SLT 4G LTE Billing advice

    SLT 4G වල billing date එක 16 වෙනිදාට තමයි වැටෙන්නෙ. අදාල regional office එක හරහා request එකක් දාලා ඒක අපිට ඕන දවසට වෙනස් කරගන්න පුළුවන්. Connection එක ගන්නකොටම ඒ request එකත් දැම්මනම් හරි.