Recent content by Iron Liver

  1. I

    ඉන්දියාවේ ~වැඩ්ඩො

    0:45 දැක්කද? හිනා වෙලා බඩත් රිදෙනවා.
  2. I

    Viva Elite වලින් පසුව Perodua Axia

    පතෝල මැස්සකට රෝද හයි කරලා වගේ
  3. I

    Dinusha Sankalpaට එන්තර වාසි !!!

    ගොන් පාර්ට්
  4. I

    කාර් මාකට් එක 8-11-2014

    මචං මොකද බං මේකේ ගාන මෙච්චර වැඩි? http://ikman.lk/en/toyota-vitz-1999-for-sale-colombo-150
  5. I

    කුප්පයා අනුගමනය

    මොකක්ද බං මේ වීඩියෝ එකේ කියන්නේ? මෙලෝ දෙයක් තේරෙන්නේ නෑනේ. දැන් මේකා මේ පොඩි දරුවාව කසාද බැඳලා කියලද කියන්නේ?
  6. I

    කාර් මාකට් එක 8-11-2014

    2007 නං දැන් උපරිම 24 ට අඩුයි. 22ටත් තියෙනවා.
  7. I

    Virtual Credit Card For PayPal Verification

    ඉස්සර නං මාත් ඕක ගැන හෙව්වා. දැන් නං මතක නෑ යාලුවා. මම නං කියන්නේ හොදම ඩේ තමයි කොමර්ෂල් බැංකුවට ගිහිල්ලා එකවුන්ට් එකක් ඕපන් කරලා,ඒකට විසා ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න ඒක. ඊට පස්සේ ඒක ඔන්ලයින් පේමන්ට් වලට ඇක්ටිව් කරලා පේපෑල් ලින්ක් කරන්න. වැඩේ ලේසියි. ඉස්සරහට කොහොමත් ලංකාවට පේපෑල් දෙන්න යන්නේ. එතකොට...
  8. I

    Nursing Book SALE...

    මම දන්නා කියන කෙනෙක් ඉන්නවා අහලා කියන්නන් මචං. ඔය පොත් කොහෙද තියෙන්නේ?
  9. I

    RICE FIELDS OF JAPAN

    මේ වගේ රුප ඇන්දම අස්වැන්න වැඩි වෙලා/වාසනාව ගෙන්වා කියලා කියනවා නේද/
  10. I

    car එකක් ගන්න help එකක් දෙන්න

    වියෝස්‌ එකක් ගතහැකි. පෙට්‍රල් හොදට කරනවා. හැබැයි බේසික් වාහනේ. විට්ස් 1000CC නං අදිනවා අඩුයි. මගේ ගාවත් තිබුනා විට්ස් එකක්. ඒසී එහෙම දැම්මම කදු අදිනවා හොරයි.
  11. I

    ගරු රනිල් වික්‍රමසිංහයන් රටේ ඕනෑ තැනක

    මේ පාර ජන්දෙන් ලග ලග ගේමක් යන්නේ. බදුල්ල/බණ්ඩාරවෙල UNP එකට එන්න ඉඩ තියෙනවා. මොණරාගලත් ඉන්න ඇමතිලා ඔක්කොම ශෂින්ද්‍ර එක්ක තරහයි. උන් කැමති නෑ ශෂින්ද්‍ර දිනනවට. මේ ඌවැ ජන්දේ එජාපෙ දින්නේ නැතත් හොද සටනක් දෙනවා. අනික ජන්දේ ලං උනාම රනිල්/සජිත් එක වේදිකාවකට නගිනවා. සමහරවිට අන්තිම රැලියේ වෙන්නත්...
  12. I

    පැකැට් එකේ කථාව!

    මොකක්ද යාලුවා උබේ හරි නම? දිනුෂ සංකල්පද?, දිනුෂන් කල්පද? , දිනු සංකපාලද? යකෝ මේකෙන් හෙන නම් ගොඩක් හැදුවහැකිනේ.
  13. I

    කාර් මාකට් එක 8-11-2014

    මචං වාසනා එකේ වාහන හොදද? උන් හොර කරනවද?
  14. I

    කුප්පයා අනුගමනය

    මම ඔය බෞද්ධ පොතපත කියවනවා. විශේෂයෙන්ම රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවන්ගේ පොත් පත් කියවනවා. ඒවායේ තියෙනවනේ මේ කරුණු කරනා පැහැදිලි කරලා.
  15. I

    කුප්පයා අනුගමනය

    ඔව් ගොඩක් අය එහෙම හිතනවා තමයි. ඒත් ඉතිං ඕක මේ හෙට අනිද්දා වෙන එකක් නෙමෙයි. අවුරුදු සිය ගානකට පස්සේ වෙන දෙයක්.