Digital Camera එකක් තව කෙනෙකුට දෙනකොට හොදම දේ තමයි Memory Card එක තමන් ලග තියාගෙන දෙන එක. camera එක ඉල්ලා ගන්න කෙනාට එයාගෙම memory card එකක් ගන්න කියන්න. 4GB memory card එකක් එච්චර ගානක් වෙන්නේ නැහැ නේ. Pen Drives වගේ ඒවා නං තමන්ගේ පෞද්ගලික දේවල් විදිහට තියා ගන්න ඕනේ. ගොඩක් මිනිස්සු එ වගේ දේවල්...