- ඇල්ල රොක් හයික් -
හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්,
ඔන්න කොරෝනා සීසන් එක ඉවර වෙලා first time එලියට බැහැල travel එකක් ගියා. මේ කලබල අස්සෙම යන්න හිතුවෙ වැඩිය සෙනගත් නැති නිසා. නිදහසේ ඇවිදින්න.
අපේ ගමන පටන් ගත්තේ කිතල් ඇල්ල station එක ලගින්. ගොඩක් foriegners ලා නම් ඇල්ල ඉදන්ම railway track එක දිගේ පයින් එනව...