ස්තූතියි යාලුවා......
මට දැනගන්න ඔනෙ,රබර් ශීට් (අඩියට දාන ඒවා) සහ පටි අරගෙන සෙරප්පු හදන ස්වයන් ව්‍යාපාරයක් වගේ කරන්න පුලුවන් නේද?එතකොට අපි රබර් ශීට් ගන්න තැන් සහ ඒක කපන්න අවශ්‍ය machiene eka මොකක්ද? පටි ටිකත් ගන්න තැන් තියනවා නේද? මට ඒවා හොයගන්න පුලුවන් විදිහක් දන්නවද(ඩිසයින් කරපු ර්බර් ශීට්,ඒවා...