Recent content by Islander93

  1. I

    කොහොමද ඒක 2

    උඹ අර මහා වෙද මහත්තයා page එකේ pneumonia කියන්නෙ නිකන්ම නිකන් උණක් විතරයි, උණ බැස්සුවනම් ලෙඩේ හොඳ වෙලා ලෙඩාගෙ ජීවිතේ බේරෙනවා, බටහිර ඩොකාල උණ බස්සගන්න විදිය දන්නෙ නෑ, හෙළ වෙදකමේ මේ වගේ උණ බස්සන විදි තියෙනවා ඒ වුණාට වෙද මහත්තයලාට මේකට ඉඩ දෙන්නෙ නෑ කියල වැළලෙන්න හදපු සුපුන් ජයවීර නේද? අන්තිමට ඇත්ත...