Recent content by isuru_

  1. I

    Hostinger කළු සිකුරාදා කලින්ම ඇවිල්ලා

    you will get additional 20% on top of Black Friday price Machang. දැනට තියන ඒවාට දෙයිද දන්නෙ නෑ.
  2. I

    Hostinger කළු සිකුරාදා කලින්ම ඇවිල්ලා

    යාළුවනේ Hostinger කළු සිකුරාදා කලින්ම ඇවිල්ලා. කැමති නං මගේ රිෆරල් ලින්ක් එකෙන් යන්න. කළු සිකුරාදා ගණට තව 20% ගන්න පුලුවන් ඩොමෛන් එක අවුරුද්දක් ෆ්ර්, ඊ-මෙල් දෙකකුත් හම්බෙනවා. ශෙයඩ් හොස්ටින්ග් $ 1.99 ඉදන් තියනවා. මම VPS එකක් ගත්තා හර්මිස් දන්න. ලින්ක්...
  3. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    එක නැති නිසා තමයි මේක හැදුවේ මෙකත් ගොඩක් දුරට google IME වගේ මයි වැඩ කරන්නේ. මැක් නෑ ------ Post added on 1791347993 බම්ප් ------ Post added on 1791473768
  4. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    ආවා ආවා අලුත් අප්ඩේ එක ආවා.. ඖටො අප්ඩෙට් වෙලා නැත්නං මේ ලින්ක් එකෙන් අප්ඩෙට් කරගන්න https://apps.microsoft.com/detail/9P65C2RS1N87?hl=en-us&gl=US&ocid=pdpshare මේකේ 1. ඖටො කරෙක්ට් තියනවා. 2. වචන ලිස්ට් එක පෙන්නනවා 3. ඇප් එක මල්ටිපල් ඕපන් බග් එක ෆික්ස් කලා
  5. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    මම පොඩ්ඩක් බලන්නං Capital M වලින් තමයි බින්දුව ලියන්නෙ. මේ ගයිඩ් එක බලන්න. https://ratnayake.info/easyakuru/guide/
  6. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    ස්තුතී ස්තුතී ස්තුතී. මම පොඩ්ඩක් ඒක බලන්නන්. ස්තුතී ස්තුතී. මම පොඩ්ඩක් ඒක බලන්නන්. ස්තුතී
  7. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    දැන් එක නෑ.. මමත් එක තමයි ඉස්සර පවිච්චි කලේ. එක වෙනුවට කැමති නං මෙක පාචිචි කරන්න. බම්ප් ------ Post added on 1790921084
  8. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    මෙක කලින් තිබ්බ Google IME වගෙ සොෆ්ට්වයා එකක්. ඔයාට ඕනතැන ටයිප් කරන්න තියෙන්නේ.
  9. I

    වින්ඩෝස් කොම්පියුටර් වල සිංහල ටයිප් කරමු

    ඔයලට වින්ඩෝස් 10/11 වල සින්ග්ලිශ් වලින් සින්හලෙන් ටයිප් කරන්න පුලුවන් මේ සොෆ්ට්වයාර් එක ඉන්ස්ටොල් කලාම. ඩවුන්ලොඩ් ලින්ක් එක. https://apps.microsoft.com/detail/9P65C2RS1N87 වැඩි විස්තර. https://ratnayake.info/easyakuru/guide/ 5uUBC_Tf29Y
  10. I

    Child psychatrist help

    Prof. Miyuru - Melstar ennawa allaganna tikak amarui. habai good
  11. I

    LC විවෘත කළ Company

    dammika lokka
  12. I

    Claude අඩුවට

    apoo Gemini mage wada wala nag possi keliya. mata nag chatgpt and claude thamai set une