රාවණා කියන්නේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. රාවණාගේ කලේ අනිත් රටවලට හිතගන්නවත් බෑරි උන දියුණු තාක්ෂනයක් ලංකාවේ තිබිල තියනව. රාවණාගෙ අද කාලේ රූප වල ඔලු 10 ක් පෙන්නුම් කරනවා. ඒ එතුමාට විවිධ අංශ 10 ක හෑකියාවන් තිබිල තියන නිසා. අතීත කතා වල සදහන් වෙනවා රාවණාගේ මී මුත්තා වන ඉන්දු නම් තෑනෑත්තා තමයි...