බණ්ඩාරගම, අලුත්ගම විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ නිවසට කඩු පොල රැගෙන කඩා වැදුණු සංවිධානාත්මක කල්ලියක් ඔහුගේ රූමත් දියණිය පෙරේදා (9) රාත්‍රී පැහැරගෙන ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. මෙලෙස පැහැරගැනීමට ලක්ව ඇත්තේ කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවය කරන 25 හැවිරිදි තරුණියකි...