Recent content by ITtec

  1. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    ඒක තමයි බං මටත් තියන ප්‍රශ්නේ කපලා බලලලු කියන්න පුලුවන් දරුවෝ හදන්න පුලුවන්ද බැරිද කියලා. තාක්ෂණය මෙච්චර දියුනු කාලේ ඔහොමත් දේවල් කරනවද කියලා හිතෙනවා බං.:( laparoscopy නම් කමක් නෑ. ඒත් මෙහෙම කපලා බලලා බබෙක් හදාගන්න තියන අන්තිම චාන්ස් එකත් නැති වෙලා වයිෆ් ලෙඩෙක් වෙයිද කියලා බයයි බං.
  2. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    surgery එක Laparoscopy වලින් බැරි වෙයිද :( :sorry:
  3. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    කලින් එක පාරක් ලැපරොස්කොපි සර්ජරි කලා. ඊට පස්සේ අව්රුද්දක් විතර අව්ලක් නැතුව හිටියා. ඒත් බබෙක් හරි ගියේ නෑ. Chocolate cyst එකක් තියනවා කිව්වා.
  4. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    ගොඩක් පිං. ඒ කියන්නේ බඩ කපලා ලොකු ඔපරේෂන් එකක් කරන්නේ නැතුව ලැපරොස්කොපි සර්ජරි එකකින් පුලුවන් නේ. එහෙම දේකට නම් බයක් නෑ. මිට අව්රුදු කීපයකට කලිනුත් ලැපරොස්කොපි සර්ජරි එකක් කලා. ඊට පස්සේ අව්රුද්දක් විතර තමයි හොද වෙලා හිටියේ. ඒ කාලෙදි බබෙක් හරි ගියේ නෑ :(
  5. ITtec

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

    'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත කාන්තාවට හැදෙන එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයට ආයුර්වේද පුතිකාර තියනවද කියලා දන්න කෙනෙක් කියනවද :( මගේ වයිෆ්ට බෙහෙත් කරන්නයි හොයන්නේ. VOG ට පෙන්නුවම කිව්වේ ඔපරේෂන් කරන්න කියලා. ඒකත් ලැපරොස්කොපි වලින් නෙවෙයි. සාමානය ඔපරේෂන් එකක්. ඒත් මට බයයි සංකූලතා ඇති වෙයි...
  6. ITtec

    bro ඔයා මේක කර ගන්න කෝඩ් එකක් දන්නවද? දන්නව නම් උදව් කරන්න please...

    bro ඔයා මේක කර ගන්න කෝඩ් එකක් දන්නවද? දන්නව නම් උදව් කරන්න please http://www.elakiri.com/forum/showthread.php?t=1803890
  7. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    :D vb6 වලින් කරපු එක පුලුවන් නම් එවන්න මචං. ඒක .net වලට කන්වර්ට් කර ගන්න පුලුවන් වෙයි. ලොකු උදව්වක් මචං. ජාවා වලින් එපා. මට ජාවා එච්චර බෑ.
  8. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    Thanks මචන්. එහෙනම් ඒ අදහස අත අරිනවා. :(
  9. ITtec

    විදුලිය හදන්න හෙල්ප් එකක්.

    ඔව් බං ඕවා බොරු. ඕවා කරන්න වෙන මහන්සියත් අපරාදේ.
  10. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    thanks මචන්. ඒත් මට ඕනේ මේ වැඩේ නෙවෙයි. Ms Word වල Font මෙනූ එකෙන් තෝරන Font එකක නමක් VB form එක ඇතුලේ පෙන්නන්න. අපිහිතමුකෝ Ms Word වලදි මම Times New Roman අකුරු වර්ගෙ තේරුවා කියලා. ඒ නම VB form එක ඇතුලේ පෙන්නන්න ඕනේ. ආයි Arial අකුරු වර්ගෙ තේරුවොත් ඒකේ නම පෙන්නන ඕනේ. මේකට එනවා ඇත්තේ vb .net api...
  11. ITtec

    ඉස්සොත්_හොරට හදනවා

    වීඩියෝ එක බලන්න ඩේටා මදි. කියපංකෝ මොකද වෙන්නේ කියලා
  12. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    visual basic.net මචන්
  13. ITtec

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ

    VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ VB.Net වැඩ්ඩෙක් උදව් කරන්නකෝ මට Ms Word වල Font මෙනූ එකෙන් තෝරන Font එකක නමක් VB form එක ඇතුලේ පෙන්නන්න ඕනේ. මේක කරන්නේ කොහොමද? දන්නේ නැති අය bump එකකින් සප් එකක් දෙනවද.