Recent content by Jack Sparrowxz

  1. Jack Sparrowxz

    පැරදුනු මහින්ද ගොන් කරත්තෙන් ගමට යයි VIDEO

    පැරදුනු මහින්ද ගොන් කරත්තෙන් ගමට යයි VIDEO පැරදුනු මහින්ද ගොන් කරත්තෙන් ගමට යයි Hi heee... C3ZORcsG75I http://www.youtube.com/watch?feature=player_detailpage&v=C3ZORcsG75I&list=UUmiI_0OfQzVIAVLf4wKMb6Q
  2. Jack Sparrowxz

    2D Cartoon

    good work machan bump
  3. Jack Sparrowxz

    උසාවියකින් සත්‍ය කතාවක් ~ තුන් වැන්න ~

    Sira Ban ada kale ammayi thaththayi arenna wena kawuruwath wishwasa karanna ba ban...
  4. Jack Sparrowxz

    දෙයියන්ගෙ බාරේ

    (DRex) මතකයි අද වැනි දවසක සැමරුවා උපන්දින සාදය අප මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව ණයටත් ණයයි අවුරුදු හයයි කූරු ගණිනවා හිර ගේ හිත බයයි මළ මනස මළ හිත අලස කරයි අදත්...
  5. Jack Sparrowxz

    හම්බයෝ වැඩ පටන් අරන්

    hambayanta Henama gahapan..
  6. Jack Sparrowxz

    දෙයියන්ගෙ බාරේ

    සිරා මචන් කතාව ... වෙනස් වෙනස් දේවල් රසවින්දින්නත් අපි හුරු වෙන්න ඕනි .. එක රාමුවකටම කොටුවෙලා හිටියොත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ වෙනව..
  7. Jack Sparrowxz

    දෙයියන්ගෙ බාරේ

    Poddak hondata ahala balapan.. Aniwa Saho math e kathawath ekkanam ekangayi.. e unata indala hitala me wage gal moosala part ekak awama eketh podi lal ekak thiyanawa.. :P :D
  8. Jack Sparrowxz

    ටොකු ගස

    ඔව් මචං ඒ උනත් දැන් කාන්තාර වගේ තියන ගොඩාක් ඉස්කෝල ඉස්සර හරි ලස්සනට තිබ්බ ඒවා ... මට මුලින්ම ඔය කතාව කියෙව්වහම මතක් උනේ අපේ ඉස්කෝලේ .. උදේ පාන්දර ඉස්කෝලෙට ගියහම මාර ලස්සනක් තියෙන්නේ .. එත් ඉතින් අපේ ඉස්කෝලේ ගොඩක් ළමයි ඒ ලස්සන දැකල නෑ .. දුක තමයි .. :(
  9. Jack Sparrowxz

    ටොකු ගස

    Ow machan rathnapure tamayi .. Oya mama andunana fregussion eke kellek liyapu ekak.. Supiriyatama liyala thiyana hinda tamayi damme.. Ow ban dan e hariya kantharawak wage wela..:(